Friday, September 27, 2013

පෙන් එකෙම්ම වින්ඩෝස් දාගන්න...

මම ඔන්න ඔහේ නෙට් එකේ කරක් ගගහා ඉන්දැද්දි සෙට් වෙච්චි සිරා භාණ්ඩයක් තමයි මේ.භාණ්ඩයක් කිව්වට මේක පොඩි සොෆ්ට්වෙයාර් කෑල්ලක්.මේකෙන් පුලුවන් pen එකක් ලේසියෙන්ම bootable විදියට හදාගන්න.ආපහු ඉතින් සීඩී කර කර ඉන්න ඕනේ නෑ.පෙන් එක bootable කරගත්තා Operating System එක දැම්මා.ආපහු ඉතින් පෙන් එක Format කරල නෝමල් පාවිච්චියට ගන්න පුලුවන්.

ඔන්න එහෙනන් ලින්ක් එක.ඕන එවුන් බාගන්න එකයි ඇත්තේ.



http://www.mediafire.com/download/c21a3kyxi1f0h4q/rufus_v1.3.2.exe


No comments:

Post a Comment